Location

Please note that the map below shows just ONE possible route leading to the Dewalaya area. This is not the only way. There are number of alternative routes that can take you to the dewalaya. 

දේවාලයට පිවිසීමට මාර්ග කිහිපයක්ම ඇත. පහත පෙන්වා ඇති මාර්ගය දේවාලයට පිවිසෙන එක මාර්ගයක් පමනක් බව කරුණාවෙන් සලකන්න . 

A. Minuwangoda roundabout 
B. Wagowwa Cross Road
C. Car parks

From Minuwangoda roundabout exit onto Kurunegala Road. 

Drive for 1.9km till you see LANKA FILLING STATION on the right.

Proceed for another 200m and find the 'Wegowwa Cross Road' on the right. 

Turn onto the 'Wegowwa Cross Road' and after 50m take the first lane on your left. 

Drive for 300m and turn left. Proceed for another 200m and find a car park! (Tip: always look for yellow sign boards pointing the direction towards Dewalaya)
A.මිනුවන්ගොඩ වට රවුම 
B.වෑගොව්ව හරස් පාර
C.රථ වාහන ගාල

මිනුවන්ගොඩ වට රවුමෙන් කුරුණෑගල පාරට පිවිසෙන්න

මෙම මාර්ගය ඔස්සේ කිලෝමීටර 2 ක් පමණ යන විට ලංකා ඉන්ධන පිරවුම් හල දකුණට පිහිටා ඇත

එය පසු කර තවත් මීටර 200 ක් පමණ ගමන් කරන විට වෑගොව්ව හරස් පාර දකුණෙන් පිහිටා ඇත.

එම මාර්ගයේ (වෑගොව්ව හරස් පාර) මීටර 50 ක් පමණ ගමන් කරන විට වමෙන් පිහිටා ඇති පළමු පිවිසුම් මාර්ගයට ඇතුල් වන්න.

තවත් මීටර 300ක් පමණ ගමන් කර වමට හරවන්න.

ඉන්පසු මීටර 200ක් පමණ ගමන් කල විට රථ වාහන ගාල් දැක ගත හැක. (කහ පැහැති සංඥා පුවරු වලට අවධානය යොමු කරන්න )